ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව ඇතුළු පිරිසට ඇපNews EditorApril 3, 2024Local News ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරව්වේ ජිනරතන හිමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබෙනවා. ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර පසුගිය මාර්තු 20 වනදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. Previous Post ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය පුද්ගලයින්ට නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් Next Post ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට