SL vs BAN 2nd Test : තෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ තෙවන දිනය (01) අවසන් වුණා.

තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 102 ක් ලබා සිටිනවා.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු 03 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud කඩුලු 4 ක් හා Khaled Ahmed කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 455 ක් ඉදිරියෙන් පසු වනවා.

ලකුණු පුවරුව පහතින්. 

news images