අල්ලස් කොමිසමට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේNews EditorApril 2, 2024Local News අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න පත්කර තිබෙනවා. නව දූෂණ විරෝධී පනතේ පවතින විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. Previous Post SL vs BAN 2nd Test : ශ්රී ලංකාව ලකුණු 510 ක් ඉදිරියෙන් සිටිමින් ඉනිම අත්හිටුවයි Next Post ඇහැලේපොළ වලව්ව පූජා ඔප්පුවකින් දළදා මාලිගාවට පැවරීමට අනුමැතිය