පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස්කොට නිදහස් කෙරේ

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.