SL vs BAN 2nd Test : දෙවන දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ දෙවන දිනය (31) අවසන් වුණා.

ඒ අනුව දිනය අවසාන වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටිනවා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mahmudul Hasan Joy ලකුණු 21 කට දැවී ගිය අතර පන්දුවට පහරදෙමින් සිටින Zakir Hasan ලකුණු 28 ක්  ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්. 

news images