CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.

මිල අඩු වූ ඉන්ධන:

* පෙට්‍රල් 95 – රු. 7 කින් (නව මිල රු.440)

* සුපිරි ඩීසල් – රු. 72 කින් (නව මිල රු.386)

* භූමිතෙල් – රු. 12 කින් (නව මිල රු.245)

මිල නොවෙනස්වන ඉන්ධන:

* පෙට්‍රල් 92 – ( මිල රු.371)

* ඔටෝ ඩීසල් – (මිල රු.363)

news images