ලිට්‍රෝ ගෑස් මිල පහළට

(01) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල සංශෝධනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.135 කින් (නව මිල රු.4,115)

* කිලෝ ග්‍රෑම් 5 – රු.55 කින් (නව මිල රු.1,652)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.23 කින් (නව මිල රු.722)