Month April 2024

දෙහි­වල නීති­ඥ­ව­රි­යක ඇඳ මත ඝාත­නය කරලා

නිව­සක තනිව විසූ අවි­වා­හක වයෝ­වෘද්ධ නීති­ඥ­ව­රි­යක නිවසේ ඇඳ මත අභි­ර­හස් ලෙස ඝාත­නය කර දේපළ කොල්ලකා ඇතැයි කොහු­වල පොලි­සිය කියයි. මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ දෙහි­වල කළු­බෝ­විල පාර, ද සිල්වා හරස් පාර පදිං­චිව සිටි සේපා­ලිකා  චාන්දනී සත­ර­සිංහ(64) යන අයයි. ඝාත­න­යට ලක් වූ…

රතු පස්වල නඩු තීන්දු කල් යයි

පිරිසිදු ජලය ලබා ගැනීම සම්බන්ධ උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල්…

යුක්තියට කට්ටි පැන්න අයිස් ජාවාරම මාට්ටු

යුක්තිය මෙහෙයුමෙන් කට්ටි පනිමින් සිටි, මත් ද්‍රව්‍ය ජාවාරම් ලැයිස්තුවට අදාල පුද්ගලයෙකු,අයිස් මිලි ග්‍රෑම් 3580 ක් ද සමගින්,සම්මට්ටිවාඩිය ප්‍රදේශයේ දී  (29 ) කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 54 වියැති මෙම පුද්ගලයා මත් ද්‍රව්‍ය ජාවාරම් චෝදනා යටතේ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයට…

හොර පාරෙන් ලංකාවට ආ ලක්ෂ 70 ක බිඩි කොළ තොගය

ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ හැත්තෑවකට ආසන්න වටිනාකමින් යුතු ඉන්දීය බීඩී කොළ කිලෝ 1346 ක් කල්පිටිය කුඩාව දී (30)   අලුයම, සැක කරුවන් සිව් දෙනෙකු ද සමගින් අත් අඩංගුවට ගෙන තිබෙයි. මෙම බීඩී කොළ තොගය…

කෝටි දෙක හමාරක ගජමුතු සමඟ සැකකරුවෙක් කොටුවෙයි

රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් ගජමුතු තොගයක් හා රිදී මංජුසාවක් සමග සැකකරුවෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙයි පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්මුනේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මඩකලපුව පුලියන්තීව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිටදී වැටලීමක් සිදු කර තිබෙයි එහිදී අලෙවිය සදහා…

මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

මාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට…

ගුග්ලිමෝ මාර්කෝනිගේ ජන්ම දින සැමරුම

ඉතාලියේ සුප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙකු සහ ගුවන්විදුලියේ නිර්මාතෘ වන ගුග්ලිමෝ මාර්කෝනි (Gugliemo Marconi) ගේ 150 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් (29) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී ඡායාරූපයක් නිරාවරණය කිරීම සිදුකළ අතර සමරු මුද්දරයක් සහිත මුල් දින කවරයක් නිකුත් කරනු…

මැයි දිනය වෙනුවෙන් හෙට මත්පැන් අලෙවිසැල් වැසේ

මැයි දිනය වෙනුවෙන් (01) දිවයිනේ මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, (30) දින මත්පැන් අලෙවිසැල් වසා දමන වේලාවේ සිට මැයි 02 වන දින විවෘත කරනු ලබන වේලාව දක්වා මත්පැන් අලෙවිසැල් වසා තැබිය…

මැයි රැළි සඳහා අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිතය තහනම් – පොලීසිය

පැවැත්වීමට නියමිත මැයි රැළි ආවරණය කිරීම සඳහා නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසනවා. එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව…

මැයි පළමුවෙනිදා කොළ​ඹ ආශ්‍රිත​ව විශේෂ රථ වාහන සැලැස්මක්

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ විස්තරය සහ මාර්ග සිතියම් පහතින්. මාර්ග සිතියම් පහතින්