Month March 2024

කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙන් මෙලෙස තරගය අහිමිවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන්…

සහල් සහ ලොකු ළුෑණු ආනයන බදු අඩු කෙරේ

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා. එසේම ලොකු ළුෑණු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක්…

IPL UPDATE : Sunrisers Hyderabad කණ්ඩායමට ලකුණු 31 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වන තරගය Sunrisers Hyderabad කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

පාසල් සිසුන් 4ක් දියේ ගිලී මරුට

අලව්ව ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. සිසුන් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ. දියේ ගිලුණු එක්…

මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් – ජනපති

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත්  මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය…

චීන ජනාධිපති හා ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පින් හා ‍ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් (27) සිදුව තිබෙනවා. ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟ වූ බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන්…

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ පත්කර තිබෙනවා. එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක සඳහන් කළේ. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

කෙහෙළිය අත්අඩංගුවට ගැනීමට එරෙහිව දියණිය මානව හිමිකම් කොමිසමට

කෙහෙළිය රඹුක්වැල්ල අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවට ඔහුගේ දියණිය විසින් (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල විසින් අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. තම පියා අපරාධ පරීක්ෂණ…

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන දායකත්වය ඉහළ නංවයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන්…

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජනපති හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් පාපන්දු තරගාවලියේ භූතානයට එරෙහි තරගයේදී වසර 11කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත්…