Month March 2024

බංග්ලාදේශයේ සය මහල් ගොඩනැගිල්ලක ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. (29) රාත්‍රියේ හටගත් ගින්නෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අදාළ ගොඩනැගිල්ලේ තිබූ ආපන ශාලාවක හටගත් ගින්න සීඝ්‍රයෙන්…

දකුණු පළාතට අද ශෝක දිනයක්

දකුණු පළාතට අද (01) ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ඨ මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය හේතුවෙන් මෙලෙස ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. අද දිනයේ පළාතේ සියලු…

පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමට පියවර

සිසුන් සඳහා සකස් කර ඇති “වැඩ පොත්” හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම‌ට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. පාසල් පොත් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳුඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි…

මෛත්‍රීට නිවසක් දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණ​ය බලරහිත කරයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව අදාළ නිවස…

අත්අඩංගුවට ගැනීමට එරෙහිව මිලියන 100 ක වන්දියක් ඉල්ලා කෙහෙළියගෙන් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත…

මට කරපු අභූත චෝදනා, නින්දා අපහාස නිසයි මම මෙච්චර ශක්තිමත්ව නැගී සිටියේ – දේශබන්දු තෙන්නකෝන්

ලංකාව තුළින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය තුරන් කිරීම තම අරමුණ බවත්, ඒ වෙනුවෙන් පොලීසියේ දැවැන්ත පරිවර්තනයක් සිදුකරන බවත් නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඒ අනුව අභියෝගවලට මුහුණදී වැඩ කරන නිලධාරීන්ට තමාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කරන බවත්, පොලීසියේ සැබෑ දක්ෂයින්ට…

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ මාර්තු 13 සිට

නව ග්‍රාම නිලධාරීන් බඳවාගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වනදා සිට දින තුනක් සිදුකරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා. ඒ අනුව මෙම සම්මුඛ පරික්ෂණ 13, 14 සහ 15  යන තෙදින තුළ පැවැත්වෙන බවයි ඔහු පවසා සිටින්නේ. පසුගිය…

මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීරණය කළා – රෝහණ ලක්ෂ්මන්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය, සමස්ත…

මුෂාරෆ් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ්ව එම පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව තමන්ව පක්ෂයෙන් නෙරපීමට එරෙහිව මුෂාරෆ් මන්ත්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම…

ජපානයෙන් මෙරට ශ්‍රමිකයින්ට තවත් රැකියා අවස්ථා

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී තිබෙනවා. ඒ අනුව එම ශ්‍රමිකයින් තෝරාගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වන බවයි මනුෂ…