Month March 2024

බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙන් මෙලෙස එම විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. සිද්ධිය පිළිබඳව…

අද කාලගුණ නිවේදනය

කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

ජනවරමක් නොමැති ආණ්ඩුවකට ටෙලිකොම්, රක්ෂණ සංස්ථා ආදී ආයතන විකුණන්න තීරණ ගන්න බෑ – හරිනි අමරසූරිය

ජනවරමක් නොමැති ආණ්ඩුවකට රජයේ වැදගත් ආයතන විකුණා දැමීම සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය පැවසුවා. ‍බැංකු සේවක සංගමය, ජාතික විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ රක්ෂණ සංස්ථාව නියෝජනය කරන ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයන් සමඟ…

පොත් බෑගයේ බර අඩු කරන්න ලොකු අච්චු පොත් කොටස් වශ­යෙන් මුද්‍ර­ණ­යට අව­ධා­නය

පෙළ පොත් දින­පතා පාසල් ගෙන ඒම අවම කිරී­ම­ටත් පිය­වර අධ්‍යා­පන ලේක­ම්ගෙන් විදු­හ­ල්ප­ති­ව­රුන්ට උප­දෙස් මාලා­වක් පාසල් දරු­වන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමේ එක් පිය­ව­රක් ලෙස තෝරා ගත් පෙළ පොත් කාණ්ඩ වශ­යෙන් මුද්‍ර­ණය කිරී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය තීර­ණය කරයි. ඊට අම­ත­රව තවත් වික­ල්ප­යක්…

පිදුරුගොඩට වැටී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මිය යයි

මොරගහහේන  තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස ගිනි ඇවිලුණු පිදුරු ගොඩක් මත සැකකටයුතු ලෙස පුද්ගලයෙකු පිළිස්සී  මිය ගොස් ඇතැයි මොරගහහේන  පොලිසිය කියයි මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කුලී වැඩවල නිරත   කේ ඒ ඩි ගාමිණී නැමැති 69 හැවිරිදි  දෙදරුපියෙකි. පිදුරු ගොඩමත …

පෙබරවාරි මාසයේ වාර්තා ගත සංචාරක පිරිසක්

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 218,350 ක් පැමිණ තිබෙයි. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ 2024…

ඉන්දියාවේ බෝම්බ පිපිරීමකින් 09 දෙනෙකු මරුට

ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත. එසේම පිපිරීම සිදුකළ තැනැත්තා බෝම්බය රැගෙන එන අයුරු දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට…

මාර්තු 5 සිට 7 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

මාර්තු 05, 06 සහ 07 යන දිනයන් හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බවත්, 08 වැනි සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දෙනවා. ඒ අනුව මාර්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව…

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

පාසල් වාර්ෂික ක්‍රිකට් තරගාවලි අතරින් වැඩිම අවධානයක් දිනාගත් තරගයක් වන කොළඹ ආනන්ද සහ කොළඹ නාලන්ද විදුහල් දෙක අතර වාර්ෂික ක්‍රිකට් තරගය අද (02). මෙවර 94 වන වරට පැවැත්වෙන එම තරගය කොලඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගයේදී කොළඹ ආනන්ද විද්‍යාලය…

ජනාධිපතිවරණය ගැන IHP ජනවාරි සමීක්ෂණයට අනුව අනුරට තවදුරටත් 50%ක්, සජිත්ට 36%ක් සහ ​රනිල්ට 7%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජනවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 50% ක් ලබා ගනිමින් තවදුරටත්…