Month March 2024

විදුලිය හා ඉන්ධන අතවශ්‍ය සේවා බවට පත් කෙරේ

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලිය, ඉන්ධන මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති…

අද කාලගුණ නිවේදනය

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කළුතර…

පන්සල් ටිකයි, පල්ලි ටිකයි, කෝවිල් ටිකයි අපි එකතු කරගත්තොත් මේ රට ගොඩදාන්න මහ කාලයක් යන්නේ නැහැ.

අපිට දැන් ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. ඒ කියන්නේ දැන් ව්‍යාපාර ඇඟිලි තුඩු වලට ඇවිල්ල තියෙනව කියන එකයි. ඒ වගේම තමයි රැකියාවක් කරන්න අපි දැන් කොහේවත් යන්න ඕන නැහැ. ගෙදර ඉදන්ම රැකියාවත් කරන්න පුලුවන්. ඒ කියන්නේ රැකියාවත් පරිගණකයක් ඉදිරිපිට ඉඳගෙන කරන…

අමෙරිකාව ගාසා තීරයට ගුවනින් ආහාර මලු දමයි

අමෙරිකාව ගාසා තීරය සඳහා සිය පළමු මානුෂීය ආධාර ගුවනින් පතිත කර ඇත. හමුදා ගුවන් යානා තුනකින් ආහාර මලු 30,000 කට වඩා පැරෂුට් ආකාරයට ගාසා තීරයට යොමු කර තිබේ. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ආහාර රැගත් ලොරි පෙළක් අසලට…

හැමවිටම විරෝධතා දක්වන පිරිසක් ගැන අධිකරණ ඇමති කියයි

මේ රටේ තියන කුහක දේශපාලන සංස්කෘතිය තුළතරුණ තරුණියන්ට උගන්වලා වෘත්තිකයො බවට පත්කරන්න හදනකොට හැම වෙලාවෙම විරෝධතා දක්වන පිරිසක් අප රටේ සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. ඇමතිවරයා මෙම අදහස් පලකලේ…

ජනපති රනිල් සුලෝහිත සංග්‍රාම බිමට

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර 94 වැනි වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම තරඟාවලියේ ඊයේ කොළඹ  SSC පිටියේ…

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත්කම ජනපති අවධාරණය කරයි

කෘෂිකර්මාන්තය නවීකරණ කිරීමේ ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීම අරමුණු කරගත් පුළුල් ජාතික වැඩසටහනක් සකස් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. අයවැය මඟින් ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව…

ප්‍රතිදේහ එන්නත් වංචාව ගැන වෛද්‍ය සමන් රත්නායකගෙන් හෙට පාපොච්චාරණයක්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර…

නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන  ශ්‍රවණාගා‌රයේ දී ඊයේ (02) පෙරවරුවේ පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව…

2024 සංශෝධිත පාසල් වාර සටහන නිකුත් කෙරේ

2024 වර්ෂයේ සංශෝධිත පාසල් වාර සටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මස 19 වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 24…