Month March 2024

බැසිල් දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු අමෙරිකාවේ සිට යළි මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා ලංසු කැඳවීම අද

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු විවෘත කිරීම අද (05) ඒ අනුව අද ලංසු ඉදිරිපත් කිරීමට හැකි බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ. අදාළ ලංසු ඉදිරිපත් කිරීම…

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ අදාළ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත භාරදීමට බලාපොරොත්තු වන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.…

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කරන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යංශය

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. පාසල්වල පුරප්පාඩු පවතී…

IOC සහ Sinopec ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා IOC සහ Sinopec යන සමාගම්වල ඉන්ධන මිල ගණන්ද අද (05) සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ගණන්වලට සමාන වන අයුරින් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල ගණන් පහතින්. මිල අඩු වූ…

ශ්‍රී ලංකාවේ “සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා වන කොමිෂන් සභා පනත” (CTUR) පිළිබඳ තවත් විශේෂ සංවාද සභා දෙකක්

ශ්‍රී ලංකාව තුළ ජාතික සංහිඳියාව, සමගිය සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් යෝජිත “සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා වූ කොමිෂන් සභා පනත” කෙටුම්පත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ තවත් විශේෂ සංවාද සභා දෙකක් පසුගියදා කොළඹදී පැවැත්විණි. ඉන් එක් සංවාද සභාවක්…

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරේ

ව නිලධාරි සහ පුද්ගල කාණ්ඩ ගණනාවක් නව නීතිය යටතට. සංශෝධිත ආකෘතිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ. 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම්…

අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ සමරිසියන්ගෙන් මුදල් ගැරූ කණ්ඩායමක් මාට්ටු

අන්තර්ජාලයේ ඇති Ò Grindr Ò නම් යෙදවුමක් යොදාගනිමින් සමලිංගික පුද්ගලයින් ඇසුරට ඇල්මක් දක්වන් පුද්ගලයින් කූට ආකාරයෙන් පොළඹවා ගනිමින් ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන පුද්ගලයින් තිදෙනෙකු ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පැවැසීය. මීට…

වගාකරුවන්ට තත්ත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ තේ පොහොර අඩු මිලට දෙනවා -ඇමැති මහින්ද අමරවීර

රජයේ පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොළේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට දෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (01) ‘ස්ථාවර රටකට සැවොම එක…

ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 33%කින් පහළට

සමස්ත විදුලි ගාස්තුව 22%කින් අඩු වෙයි ඒකක 91-180 අතර පාරිභෝගිකයන්ට 24%කින් පහළට ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ට 18%ක අඩුවීමක් දැනට පවතින විදුලි ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති අතර ඒ අනුව ආගමික ස්ථානවල විදුලි ගාස්තුව…