Month March 2024

මාර්ගගතව සිදු වන ළමා ලිංගික අපයෝජන වාර්තාකරණය සඳහා වූ නව ප්‍රවේශය ජනපති ප්‍රධානත්වයෙන් එළිදැක්වේ

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ…

35 වැනි ලක්ස්-සරසවිය සිනමා සම්මාන උලෙළ උත්කර්ෂවත්ව

 2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි– 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර– 2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු– 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි– 2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’– 2020 වසරේ හොඳම චිත්‍රපටය ‘ද නිවුස්පේපර්’ 35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…

පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 1 සහ 2 රැස්වෙයි

පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව එම දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත…

මෛත්‍රීට අප්‍රේල් 4 අධිකරණයට පමිණෙන ලෙස නියෝගයක්

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා. නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (28) එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව…

ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට පියවර

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය…

ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් වූවහොත් ඊට සුදානම් – පාඨලී

වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව එක්සත් ජනරජ පෙරමු​ණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඒ සඳහා “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩපිළිවලක් ඉදිරිපත් කර ඇති බවත් ඊට සමගාමීව නව දේශපාලන…

කෙහෙළිය ඇතුළ පිරිස යළි අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නඩුව (28) යළිත් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ. ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට…

බැසිල් දන්නවා ඊළඟ ඡන්දෙන් රාජපක්ෂවරුන්ට නැව​ත බලයට එන්න බෑ කියලා – පාඨලී

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත් ඔක්තෝබර් 17 ත් අතර අනිවාර්යෙන් පැවැත්වෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා. රාජපක්ෂවරුන්ට ඊළඟ මැතිවරණයෙන් බලයට පැමිණීමට නොහැකි බව බැසිල් රාජපක්ෂ දන්නා බවත්, ඊට පෙර ඔහු උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් තබා කෙසේ හෝ…

වත්මන් පාර්ලිමේන්තුවේ 200 කටවත් ඊළඟ ඡන්දෙන් ගෙදර යන්න වෙනවා – රොෂාන් රණසිංහ

කැමැත්තෙන් හෝ අකමැත්තේ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් ඊළඟ මහ මැතිවරණයෙන් ගෙදර යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා. යන අය වෙනුවට හොඳ පිරිසක් ගෙන ඒමට කටයුතු නොකළ හොත් රට යන්නේ කොතනකට දැයි ගැටලු සහගත…