Month March 2024

සමන් රත්නායක යළිත් අධිකරණයට හමුවට රැගෙන එයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක (06) දෙවන දිනටත් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක රහසිගත ප්‍රකාශයක් කිරීම සඳහා සූදානම් බව අධිකරණය හමුවේ පසුගියදා ප්‍රකාශ කර තිබුණා.…

කාන්තාවකට පහරදුන් බව කියන ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා සොයා තවදුරටත් පොලිස් විමර්ශණ

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත්‍රයෙක් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව පොලීසිය පවසනවා. අදාළ පුද්ගලයා විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයකදී කාන්තාවකට පහරදීම නිසා එම කාන්තාව රෝහල්ගතකර ඇති බවට වැල්ලවත්ත පොලීසිය වෙත ලද පැමිණිල්ලකට…

ආර්ථික තත්ත්වය යහපත් බැවින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

රජය විසින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසීය. ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. නාගරික…

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට මාලදිවයිනෙන් තුති

ආරක්‍ෂක රාජ්‍යඅමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (05) මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මොහොමඩ් ගසාන් මඋමූන්ව එරට ආරක්‍ෂකඅමාත්‍යාංශයේ දී හමුවිය. මෙම හමුවේදී මාලදිවයින් ආරක්‍ෂකඅමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව…

ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමේ සැළැස්මක්

මෙරට තැඹිලි වගාව ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළක් සැකසීමට පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. ඒ අනුව දිවයිනේ තැඹිලි වගාවට සුදුසු ගම්මාන 86ක් තෝරා ගෙන ඇති අතර තැඹිලි ඵලදාවට හේතුවන කරුණු පරීක්ෂා කිරීමකින් පසුව මෙම ගම්මාන තෝරා ගෙන තිබීම…

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ව, එරට යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට සහභාගි කරවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇත. මෙය කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහා වන උපක්‍රමයක් බව එරට ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

2022 සිට වවුනියාවේ අලි ඇතුන් 68ක් මිය ගිහිං

2022 වසරේ සිට මේ දක්වා වවුනියාවේ විවිධ පළාත් වලින් අලි ඇතුන් 68ක් මියගොස් ඇතැයි වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි. මෙම වන අලින්ගෙන් 41 ක්ම ගොවියන් විසින් සිදු කරණ ලද විදුලිය ඇදීම් හක්ක පටස් තැබීම් හා වෙඩි තැබීම් වලින් මියගොස්…

ඉදිරියේදී VAT බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට හැකිවේවි – ජනපති

ඉදිරියේදී VAT බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද VAT…

පසුගිය මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 ක් මරුට

මෙම වසරේ මුල් මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු මස 01 වනදා දක්වා කාලය තුළ මාරක රිය…

අද රටේ සංචාරය කරන්නේ සහ විනෝද වෙන්නේ තෙල් ටිකක් හොයාගන්න බැරුව හිටපු ජාතියක් – ජනපති

අද වන විට ලබා ඇති ආර්ථික ප්‍රගතියේ ප්‍රතිඵල අද සමාජයේද දක්නට ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ජනාධිපතිවරයා සඳහන් කළේ, අත්ට්‍රැක්ටරයේ සිට බස් රථය දක්වා ජනතාව අනුරාධපුර, ශ්‍රීපාදය, නුවරඑළියේ සංචාරය කරන…