Month March 2024

A/L විභාගය 12 දීත්, O/L විභාගය 10 දීත් පවත්වන්න බලාපොරොත්තු වෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා. දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගය ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, 11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී…

ශ්‍රී පාද වන්දනා සමයේ මුල් මාස තුනට ප්ලාස්ටික් බෝතල් ටොන් 03 ක් පරිසරයට බැහැර කරලා – මස්කෙළිය ප්‍රාදේශීය ලේකම්

වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද උඩ මළුව දක්වා වූ මාර්ගය අවට බැහැර කර තිබුනු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එක්රැස් කළ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් පවසනවා. මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මාස තුනක් වැනි කෙටි කාලයක්…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ශාන්ත නිරිඇල්ල ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.…

දුම්රිය ඉඩම්වල නීති විරෝධීව පදිංචි පුද්ගලයන්ට බදු පදනම යටතේ රැඳී සිටීමට අවසර – බන්දුල ගුණවර්ධන

දුම්රිය අධිකාරිය සතු ඉඩම්වල නීති විරෝධී ආකාරයෙන් පදිංචිවී සිටින පුද්ගලයින්ට දීර්ඝ කාලින බදු පදනම යටතේ එම ඉඩම්වලම රැඳී සිටීමට අවසර ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව, වසර 10 කට වඩා වැඩි කාලයක් දුම්රිය ඉඩම්වල රැඳී සිටින…

විශාදය (Depression)

සමාජය එකිනෙකා වෙනස් කොට සැලකීමට හේතුවන එක් ප්‍රධාන කාරණයක් වන්නේ ඔවුන් “සාමාන්‍ය” හා “අසාමාන්‍ය” ලෙස වර්ග කිරීමයි. යමෙකු අසාමාන්‍ය ලෙස වර්ග කිරීමට සමාජය යොදාගන්නා සුලබ ක්‍රමය වන්නේ ඒ පුද්ගලයා මානසික රෝගියකු ලෙස හැදින්වීමයි. නමුත් යම් අයෙකු හට මානසික රෝගයක් ඇත්දැයි…

මහ බැංකු කාර්ය මණ්ඩ­ලයේ පම­ණක් වැටුප් වැඩි කිරීම අනු­මත කළ නොහැකි ක්‍රියා­වක්

රාජ්‍ය අංශයේ විය­දම් අවම කර ගැනී­මට ප්‍රති­ප­ත්ති­මය තීන්දු­වක් ගෙන ඇති පසු­බි­මක මහ බැංකුවේ කාර්ය මණ්ඩ­ලය පම­ණක් 70%කින් වැටුප් වැඩි කර ගැනීම අනු­මත කළ නොහැකි ක්‍රියා­වක් බව හිටපු මුදල් ඇමැති රවී කරු­ණා­නා­යක පැව­සීය. මහ බැංකුව ස්වාධීන ආය­ත­න­යක් කිරීම පද­නම් කර ගනි­මින්…

ඉන්දීය මහ­කො­ම­සා­රිස් කත­ර­ගම පුද­බිමේ ආග­මික වතා­ව­ත්වල

ඉන්දීය මහ­කො­ම­සා­රිස් එච්. ඊ. සෙන්තෝෂ් ජේ. (07) විශේෂ ආග­මික වතා­වත් සිදු කිරී­මට රුහුණු කත­ර­ගම මහා දේවා­ලය වෙත පැමි­ණි­යේය. පළ­මුව කිරි­වෙ­හෙර වැඳ පුදා­ගෙන අන­තු­රුව කත­ර­ගම මහා දේවා­ල­යට පැමිණි කොම­සා­රි­ස්ව­රයා, පල­තුරු පූජා වට්ටි­යක් තබා දෙවි­යන්ගේ ආශි­ර්වා­දය ලබා ගත්තේය. ඉන්පසු රුහුණු මාග­ම්ප­ත්තුවේ ප්‍රධාන…

කාර්මික දෝෂ­යක් නිසා දියඹේ අත­රමං වූ කන්ද­කු­ලියේ ධීව­රයෝ නිරු­ප­ද්‍රි­තව ගොඩ­බි­මට

කන්ද­කු­ලි­යෙන් බිළී කොකු පන්නය සඳහා පසු­ගිය 6 දින දිය­ඹට ගොස් සිටි­යදී යාත්‍රාවේ එන්ජීමේ ඇති වූ කාර්මික දෝෂ­යක් හේතු­වෙන් මහ සයුර මැද අස­රණ වූ කන්ද­කු­ලිය ගම්මා­නයේ ධීව­රයෝ තිදෙනා නිරු­ප­ද්‍රි­තව ගොඩ බිමට ගෙන එනු ලැබූහ. මෙලෙස අන­තු­රට පත්ව සිටියේ ඩබ්. නෙවිල් ඇන්ටනි,…

නික­වැව මැදි විදු­හලේ සිවි­ල­මක් බිම සිසුවෝ නූලෙන් බේරෙති

මහව අධ්‍යා­පන කලා­ප­යට අයත් නික­වැව දේවා­න­ම්පිය තිස්ස මධ්‍ය විද්‍යා­ලයේ මහි­න්දෝ­දය තාක්ෂණ විද්‍යා­ගා­රයේ වහ­ලයේ සිවි­ලිම කඩා­වැ­ටී­මෙන් සිසුන්ට වීමට තිබුණු මහා විනා­ශ­යක් අනූ­න­ව­යෙන් වැළ­කුණු බව විදු­හ­ල්පති ආර්.එම්. සුනිල් බණ්ඩාර පැව­සීය. 2015 වස­රේදී ඉදි කළ ගොඩ­නැ­ඟිල්ල ගරා­වැ­ටෙ­මින් ඇති බවත්, එහි සිවි­ලිම පිට­තින් ස්ථාන…

ලියා­ප­දිංචි නැති ආග­මික මධ්‍ය­ස්ථාන වැට­ලී­මට පිය­වර ගන්න

ජන­තාව අන්‍යා­ග­ම්ක­ර­ණ­යට ලක් කරන ලියා­ප­දිංචි නොවන ආග­මික මධ්‍ය­ස්ථාන වැට­ලී­මට තීර­ණය කර තිබේ. ලියා­ප­දිංචි නොවන ආග­මික මධ්‍ය­ස්ථාන හරහා ජන­තාව අන්‍යා­ග­ම්ක­ර­ණ­යට ලක් කිරීම වළ­ක්වා­ලීම සඳහා එම මධ්‍ය­ස්ථාන වැට­ලී­මට කට­යුතු කරන ලෙස ඉල්ලා පොලි­ස්ප­ති­ව­ර­යාට ලිපි­යක් යොමු කරන ලෙස, බුද්ධ­ශා­සන ආග­මික හා සංස්කෘ­තික කට­යුතු…