වංගෙඩිගල රක්ෂිත කලාපයේ නීත්‍යානුකූල අවසරයකින් තොරව කිසිදු ක්‍රියාකාරකමක් සිදුකිරීම තහනම් කෙරේ
වංගෙඩිගල රක්ෂිත කලාපයේ නීත්‍යානුකූල අවසරයකින් තොරව කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරීම තහනම් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම කලාපය තුලට ඇතුල්වීම සහ ඒ ආශ්‍රිතව කඳවුරු බැදීම, ගිනි දැල්වීම, ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම, ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට හානි වන කිසිදු ආකාරයක…