දරුවන්ට බලපාන මානසික ගැටලු
වැඩිහිටියන් ට මෙන්ම කුඩා දරුවන්ට ද මානසික රෝග ඇතිවිය හැක.නමුන් වැඩිහිටියන් මෙන් නොව දරුවන්ගේ මානසික රොග නීර්ණය කිරිම තරමක් අපහසු වන අතරම එය දරුවාගේ මොළයේ වර්ධනය සමග බොහෝ දුරට සමපාත වේ සුලබවම පවතින ළමා මානසික රෝග කිහිපයක් පිලිබද කෙටියෙන් දැනගමු…