Month March 2024

ලොකු ළුෑණු මිල වැඩි වුන හැටි ගැන වෙළඳ ඇමති ප්‍රකාශ කළ යුතුයි – අසේල සම්පත්

ලොකු ළුෑණු මිල වැඩිවූ ආකාරය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකළ යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පවසනවා. ඩොලරයේ මිල අඩුවී ඇති අවස්ථාවක රුපියල් 380 කට පැවති ලොකු ළුෑණු මිල 650 දක්වා වැඩිවූයේ කෙසේදැයි ගැටලු සහගත බවයි ඔහු පෙන්වා…

එදා තාප්පවල චිත්‍ර ඇඳපු තරුණ ළමයි අද පොහොට්ටුව සමඟ නැහැ – තිස්සකුට්ටිආරච්චි

69 ලක්ෂයෙන් ලක්ෂ 19 ක් අඩුවුවත් ඡන්ද ලක්ෂ 50 ක් ඇති ස්ථාවර පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රමාණය අතරින් රැල්ලට පැමිණි පිරිසක් හා ගෝඨාභය රාපක්ෂ පැමිණ මෙම ක්‍රමය වෙනස්…

SL vs BAN ODI : ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත්ව තිබෙනවා. දෙරට අතර පළමු එක්දින තරගය හෙට…

ධාවන තරගයක් අතරතුර සිසුවෙකු මියයෑම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක්

පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වු අසනීප තත්ත්වයකින් සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. (11) දිනයේ තිරුක්කෝවිල් හි පාසලක පැවති මැරතන් ධාවන තරගයකට සහභාගී වු 16 හැවිරිදි සිසුවෙකු හදිසියේ රෝගී වීමෙන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත්…

ඔවුන්ට අවනත වෙච්ච විදිය හොඳයි කියලා IMF සහතික වෙලා තියෙනවා – චාමර සම්පත්

IMF නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඩොලර් මිලියන 700 ක අවසාන වාරිකය මෙරටට ලබාදීමට කොන්දේසි විරහිතව එකඟ වී ඇති බව චාමර සම්පත් අමාත්‍යවරයා පවසනවා. එම සාකච්ඡාවේදී නැවතත් බදු වැඩි කිරීමට, බඩු මිල වැඩි කිරීමට යෝජනා කළේ දැයි තමා ජනාධිපති ලේකම්ගෙන් පුද්ගලිකව…

ගෝඨාභයගේ පොත බියගුළු පොතක් – විමල් වීරවංශ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින රචිත පොත බියගුළු පොතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසනවා. ගෝඨාභය රාජපක්ෂ සමග තමාටත්, උදය ගම්මන්පිලටත් පෞද්ගලික ආරාවුලක් ඇති බවට එම පොතේ කියා ඇති නමුත්, කිසිකෙනෙක් සමග එවැනි පෞද්ගලික ආරාවුලක් නොතිබුණු…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන පවුල් සවි බලගැන්වීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් අවුරුදු 03ක් ඇතුළත ආර්ථික, සමාජීය හා මානසික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව, එම වැඩසටහනේ මූලික අදියර වශයෙන් දිස්ත්‍රික් 25ම ආවරණය වන…

පරාටේ නීතියේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අය කරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය…

NSBM සරසවියට වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී…

අම්බලන්ගොඩ හා පිටිගල වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 4 ක් මරුට

අම්බලන්ගොඩ හා පිටිගල යන ප්‍රදේශවල (12) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අම්බලන්ගොඩ, ගලගොඩ, වෙලපාරේ පිහිටි වෙළෙඳසැලක් අසලදී ඊයේ රාත්‍රී 8.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබූ අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන්…