Month March 2024

විස්සයි20 2026 ලෝක කුස­ලා­නයේ ශ්‍රී ලංකාවේ ඉඩ වෙන් වෙයි

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය මඟින් 2026 වසරේ පැවැ­ත්වී­මට නිය­මිත විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ ක්‍රියා­ව­ලිය අනු­මත කිරී­මට විධා­යක මණ්ඩලය කට­යුතු කර තිබේ. ඒ අනුව තර­ගා­ව­ලියේ සත්කා­ර­ක­යන් වීම හේතු­වෙන් ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව මේ තර­ගා­ව­ලි­යට ඍජුව සුදු­සු­කම් ලබා­ගෙන ඇති බව…

ගාල්ලට කඩුලු 10ක ජයක්

නැෂ­නල් සුපර් ලීග් (එන්එ­ස්එල්) සිව්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ දෙවැනි අදි­යර ආරම්භ කර­මින් හම්බ­න්තොට පැවති තර­ගය කඩුලු 10කින් ජය ගැනී­මට ගාල්ල කණ්ඩා­යම සමත් විය. පළමු අදි­යර නිමා වන විට ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගෙන සිටි ගාල්ල කණ්ඩා­යම (51.68) මේ ජය සමඟ ප්‍රසාද…

වසර 8කට පසු ආන­න්දය එක්දින සටනේ ජය පැන් බොයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩිම ක්‍රීඩ­ක­යින් පිරි­සක් දායාද කළ මෙරට ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද – නාලන්දා විදු­හල් අතර 47 වැනි ‘සුලෝ­හිත සංග්‍රා­මය’ එක්දින ක්‍රිකට් තර­ගයේ ජය වසර 8කට පසු ආනන්ද විදු­හල දිනා ගත්තේය. ඊයේ එස්එස්සී පිටි­යේදී නිමාවූ…

පාදයේ ආබා­ධ­යෙන් මධු­ශංක ශ්‍රී ලංකා­වට ගෙන්වයි කෝටි 18ක අයි­පී­එල් ගම­නත් අවි­නි­ශ්චි­තයි

සංචා­රක ශ්‍රී ලංකා පිල හා බංග්ලා­දේ­ශය අතර තීර­ණා­ත්මක අව­සන් එක්දින ක්‍රිකට් තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පෙර­වරු 9.30ට චැටෝ­ග්‍රෑම් අහ­මඩ් චෞද්රි ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. තරග තුන­කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය දැන­ට­මත් 1-1ක් ලෙස දෙපි­ලම සම­බ­රව ජය­ගෙන ඇති හෙයින් අද…

ජන­පති ඇරඹූ ගාසා ළමා අර­මු­ද­ලට ලක්ෂ 58ක් ලැබිලා

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත්වූ­වන් වෙනු­වෙන් සහන සැල­සීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අර­මු­දල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපි­යල් 57, 73, 512 ක මුද­ලක් ලැබී තිබේ. සිය­ලුම අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන…

ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු පැවැත්වෙයි

කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය (17) පවත්වා තිබෙනවා. ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ඔටාවා නගරාධිපති, ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්, කැනඩා මැති ඇමතිවරුන් ඇතුළු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකගේ…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන එක්දින තරගය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට Chattogram හිදී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරග දෙක තරග එක බැඟින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වනවා.

අද කාලගුණ නිවේදනය

අද (18) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකළපුව සහ හම්බන්තොට හරහා මාතර…

අද අපි ජයග්‍රහණය පේන මානයට ඇවිල්ලා තියෙන්නේ, තව මාස 7යි – අනුර

දීර්ඝ කාලයක් විවිධ අවලාදයන්ට සහ මර්දනයන්ට මුහුණ දීමෙන් අනතුරුව අද තමන් ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. (17) මාතර පැවති එම පක්ෂයේ තරුණ රැලිය අමතමින් ඔහු සඳහන් කළේ, මෙම වසරේ ඔක්තෝබර් මාසය…

තාරුණ්‍යයේ සිහින සැබෑ කිරීමට අපි කැපවෙනවා – සජිත්

තාරුණ්‍යයේ නිදහස ආරක්ෂා කරමින් ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට තමන් කැපවන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා තමන් තාරුණ්‍යට මුල්තැන ලබාදෙන…