පොලිතින් මලු නොගත්තොත් ලැබෙන දීමනාව
පොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී සුපිරි වෙළෙඳසල් හිමියන් කැමැත්ත පළකර තිබේ. ඒ අනුව එලෙස දෙන දීමනාවේ ප්රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන…