Month March 2024

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි…

උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අවවාදාත්මක නිවේදනයක්

(31) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු, දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පවතියි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක ඉවත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් දුමින්ද දිසානායක ඉවත් කර එම ධුරය සඳහා පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන පත් කර තිබෙනවා. එමෙන්ම එම පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න ඉවත් කර ඒ සඳහා හෙක්ටර් බෙත්මගේ පත් කර ඇති අතර…

SL vs BAN 2nd Test : පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (30) අවසන් වුනා. ඒ අනුව දිනය අවසානයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 314 ක් ලබා…

පාස්කු දින පණිවිඩය

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නපුර පරදා උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු ජනයා පාස්කු මංගල්‍ය සමරති. ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් දින 40ක චතාරිය සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් සහ ආගමික…

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා (Vinay Kwatra)ගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී…

කලාතුරකින් සිදුවෙන දෙයක් ගැන නාසා ආයතනය කියයි

ලබන අප්‍රේල් මස 08 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි. මෙය දුර්ලභ ආකාශ සිදුවීමක් ලෙස හැදින්වේ. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු අමෙරිකාවට පමණක් බව ඔවුන් සඳහන් කරයි. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා…

SL vs BAN 2nd Test : දිවා ආහාරයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පළමු දිනයේ දිවා ආහාරය…

ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයක් සඳහා මේ මාසයේ සිට ලබන දෙසැම්බර් දක්වා අමතර දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරි යන…

නළ නඩ­ත්තු­වක් නිසා මුහු­දු­බඩ දුම්රියේ හෙටත් සුළු ප්‍රමා­ද­යක්

මුහු­දු­බඩ දුම්රිය මාර්ගයේ හෙටද (31) දුම්රිය ධාව­නයේ යම් ප්‍රමා­ද­යක් සිදු විය හැකි බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. වැල්ල­වත්ත සහ කොටුව අතර දුම්රිය ධාව­නය එක් මංතී­රු­ව­කට සීමා කිරීම මීට හේතු වී ඇති බව ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් එම දෙපා­ර්ත­මේ­න්තුව පැව­සීය. නාග­රික සංව­ර්ධන…