මහ බැංකු වැටුප් වැඩි කිරීම තාවකාලිකව කල් දමන්නැයි රජයේ මුදල් කාරක සභාවෙන් නිර්දේශයක්
පිළිගත් විසඳුමක් ලැබෙන තුරු ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම කල් දැමිය යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. මේ පිළිබඳ ස්වාධීන කමිටුවක් පත් කර එහි වාර්තාව සති 4ක් තුළ රජයේ මුදල් පිළිබඳ කාරක…