පැදුරු හකුලාගෙන යන්න තියෙන වෙලාවේ රටට බලපාන ප්‍රතිසංස්කරණ ගේන්න ආණ්ඩුවට අයිතියක් නැහැ – නීතීඥ මනෝජ් නානායක්කාර
ආණ්ඩුව නැවතත් මැතිවරණ කල් දැමීමේ උත්සාහයක නිරත වන බව සත්‍යය හා යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මනෝජ් නානායක්කාර පවසනවා. ඒ අනුව පැදුරු කඩමලු හකුලාගෙන ජනාධිපති මන්දිරයෙන් යාමට සිටින අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට රටට බලපාන දැවැන්ත ප්‍රතිසංස්කරණ ගෙන ඒමට…