Month March 2024

ලබන වසරේදී මයිකල් ජැක්සන්ගේ චරිතාපදාන චිත්‍රපටය තිරගත කරයි

මයිකල් ජැක්සන් චරිතාපදාන චිත්‍රපටය වන මයිකල් (Michael) චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් 18 වනදා තිරගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම චිත්‍රපටයේ තිර රචනය ජෝන් ලෝගන්ගේ සිදු කරන අතර ඇන්ටොයින් ෆුක්වා විසින් අධ්‍යක්ෂණය කරන නිර්මාණයක් බව සඳහන්. එමෙන්ම චිත්‍රපටයේ…

කතුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී කතුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි. (26) රාත්‍රි කාලයේ අදාළ සැකකරු විසින් මෙම පහර දීම සිදු කර ඇති…

ලොකේෂන් කුඩු මල්ලි පොලිස් අත්අඩංගුවට

“ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු කලක පටන් තමා විසින් සිදුකරගෙන ගිය බව පොලිසිය විසින්…

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඊයේ ඩොලර් 87ක් ලෙස ඉහළ අගයකින් පැවතුණු අතර ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 83.17 ලෙස දැක්වී තිබුණා. මෙසේ ලෝක බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වී…

පිහි­යෙන් ඇන අයකු මැරූ හිටපු සෙබ­ළාට මරණ දඬු­වමට

පිහි­ය­කින් ඇන පුද්ග­ල­යකු ඝාත­නය කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ලැබ සිටි හිටපු යුද හමුදා සෙබ­ළකු එකී චෝද­නා­වට වර­ද­කරු බවට තීන්දු කල පොලො­න්න­රුව මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත ඔහුට මර­ණීය දණ්ඩ­නය නියම කළේය. මෙසේ මරණ දඬු­වම නියම වූයේ රත්තොට පොල්වත්ත,…

බැල්ටිමෝ පාලම හදන්න ඩොලර් මිලියන 60ක ආධාරයක්

නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ” ෆ්‍රැන්සිස් කොට් කී ” පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අමෙරිකානු රජය විසින් මූලික අදියර ලෙස ඩොලර් මිලියන 60ක හදිසි අරමුදල් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ…

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම්

ඉදිරි සති කිහිපය ඇතුළත වතුපාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා…

උත්සව සමයට හිඟයක් නැතිව කුකුළු මස් හා බිත්තර

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් ක‍ළේ, ශීත කළ කුකුළු මස් රුපියල් 1,000 වැනි මුදලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බවය. මේ…

තරුණියක් මහවැලි පාලමෙන් ගඟට පනියි

මහියංගණය – මහනුවර මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් (29) රාත්‍රියේ පැන තිබේ. එහි දී වහාම ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් ඇයව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත. රාත්‍රී 7.00ට පමණ තරුණියක් පාලමේ කොන්ක්‍රීට්…

පාලමේ සුන්බුන් ඉවත් කරන්න දැවැන්ත දොඹකරයක්

අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබේ. ඒ අනුව අදාළ සුන්බුන් මෙම දොඹකරය මගින් ඇඳගෙන යාම සිදු කෙරේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට…