බදු පැහැර හැරීමෙන් පාකිස්තානයේ වාර්ෂික පාඩුව රුපියල් ට්‍රිලියනයක්
පාකිස්තාන රජය දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටියදී එරට විවිධ ක්ෂේත්රවල ජාවාරම්කරුවන් බදු ගෙවීම් මග හරිමින් සිය ව්‍යාපාර පවත්වාගෙන යන බවට එරට ආදායම් කාර්යාංශ වාර්තාවකින් හෙළි වී ඇතැයි වාර්තා වේ. එරට ආර්ථික විද්‍යාඥයන්ට අනුව බදු ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් පාකිස්තාන රජයට…