Month March 2024

කොකේන් ගුළි 98ක් ගිල මෙරටට පැමිණි වෙනිසියුලානුවා දැලේ

රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 78ක් ගුළි 98ක් වශයෙන් සකස් කර ඒවා ගිල දමා පැමිණි වෙනිසියුලානු ජාතිකයකු කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්…

ශ්‍රී ලාංකිකයන්ට කිසිම හානියක් නෑ – රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ(24) පැවසුවාය. උසස් අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළුව ශ්‍රී ලාංකිකයන් මොස්කව් නගරයේ සහ ඒ ආසන්නයේ රැඳී සිටින නමුත් ඔවුන් කිසිවෙකුටත්…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම  සහවයඹ පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, සබරගමුව…

වැල්ලවත්ත නිමි ඇඳුම් අලෙවිසැලක ගින්නක්

වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10ක් යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.

SL vs BAN 1st Test : තෙවැනි දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය (24) අවසන් වුණා. ඒ අනුව දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 47…

SL vs BAN 1st Test : ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 418 ක් ලබා ගනියි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418 ක් ලබා ගත්තා.…

SL vs BAN 1st Test : කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා. ඔහුගේ ශතකය පන්දු 170 කින් වාර්තා කළ අතර ඒ සඳහා…

ආනයනික කිරිපිට මිල පහළට

(24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර ග්‍රෑම් 400ක…

SL vs BAN 1st Test : ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් වුණා. ඔහුගේ ශතකය පන්දු 164 කින් වාර්තා කළ අතර ඒ…

භීෂණ යුගයක් නැවත එන්න දෙන්නෙ නෑ.. ජනපති රනිල් ගෙන් තරුණයින්ට පොරොන්දුවක්!

‘තරුණ අපේ අනාගතය’ මැයෙන් තරුණ එකමුතුව (United Youth) විසින් සංවිධානය කළ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන අද පොළොන්නරුව සුදු අරලිය හෝටලයේ විවෘත අංගනයේ දී පැවැත්වුනු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම හමුව සඳහා සහභාගී වී ඇත. ඊයේ සිට පොළොන්නරුවට ඇද හැලුනු අධික වර්ෂාව…