Month March 2024

අවුරුද්දට භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. උත්සව සමයේ ක්‍රියාත්මක “සේල්” නමින් හඳුන්වා භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී…

අවුරුදු නැකැත් පත පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසයි…

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම (25) ඓතිහාසික ජයක් ලැබීමට සමත් වුණා. ඒ ජගත් ශ්‍රේණිගතකිරීම් වල 204 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව එම වර්ගීකරණයේ 184 වන ස්ථානයේ පසුවන භූතානය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමත් සමඟයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් Dillon drills සහ Oliver…

කෙහෙළියගේ ඇප ඉල්ලීම ගැන නියෝගය අප්‍රේල් 03 දැනුම්දීමට දින නියම කෙරේ

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය දැනුම්දී තිබෙනවා. දීර්ඝ කරුණුවිමසා බැලීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම දැනුම්දීම සිදුකර…

ආණ්ඩුවට ජනතාව නම් හොඳටම බනිනවා – මහින්ද

ඉදිරිපත් වෙන ඕනෑම මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නා බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් විවිධ පිරිස්වලට සහයෝගය දක්වන බවට මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති බවද හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

අවුරුදු 35ක භාවිතාවෙන් අපි ඔප්පු කරලා තියෙනවා 88/89ක් යළි ඇති වීමට ඉඩ නොදෙන බව – අනුර

තම ව්‍යාපාරය සෑම මිනිසෙකුටම සහ දරුවෙකුටම හොඳ අනාගතයක් සහ ජීවිතයක් ලැබිය යුතුයැයි විශ්වාස කරන මානවවාදී ව​මේ ව්‍යාපා​රයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එවැනි ව්‍යාපාරයක් අතින් සිදු නොවිය යුතු දේ 88/89 සමයේ සිදු වූ බවද, ඊට තම…

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය වෙනස් කරන්න ජනාධිපතිවරයාට හෝ බැසිල් රාජපක්ෂට බෑ – පැෆ්රල්

මැතිවරණ අයිතිය ඇත්තේ දේශපාලන පක්ෂවලට හෝ දේශපාලඥයින්ට නොව ජනතාව බවට පැෆරල් සංවිධානය පවසනවා. ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත් ඔක්තෝබර් 17 ත් අතර දිනයක පැවැත්විය යුතු බවත් එය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ලයට හෝ බැසිල් රාජපක්ෂටද නොහැකි බවයි එම…

SL vs BAN 1st Test : ශ්‍රී ලංකාවට ලකුණු 328 ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලකුණු 328 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය…

කිරි තේ එකක මිල රුපියල් 10 කින් පහළට

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කිරි තේ එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි එම සංගමය සඳහන්…

නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකද එම සංචාරය සඳහා එක්ව සිටිනවා. ඔවුන්, චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයින් හමුවීමට නියමිත බවයි…