රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂිකයෙකු ලෙස – මනූෂ

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂිකයෙකු ලෙස බව මනූෂ නානායක්කාර අමත්‍යවරයා පවසනවා.

රටම ජයග්‍රහණය කරවීම උදෙසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වරක් පත්විය යුතු බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බවට ඇතමුන් සඳහන් කළද එය වැරදි බවයි ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේ.