කිරි තේ එකක මිල රුපියල් 10 කින් පහළට

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කිරි තේ එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි එම සංගමය සඳහන් කළේ.