ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම (25) ඓතිහාසික ජයක් ලැබීමට සමත් වුණා.

ඒ ජගත් ශ්‍රේණිගතකිරීම් වල 204 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව එම වර්ගීකරණයේ 184 වන ස්ථානයේ පසුවන භූතානය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමත් සමඟයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් Dillon drills සහ Oliver James ගෝල වාර්තා කිරීමට සමත් වුණා.

news images