මෛත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කැඳවා තිබුනා