ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමට මහ බැංකුව තීරණය කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමට තීරණය කර තිබෙනවා.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.50% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.50% ක් ලෙස පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images
news images
news images
news images
news images