අවුරුදු නැකැත් පත පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images
news images