මෛත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයිNews EditorMarch 26, 2024Local News හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කැඳවා තිබුනා Previous Post මැතිවරණ ක්‍රමය සංශෝධන හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දමන්නේ නැහැ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ Next Post නිල සංචාරයක් සඳහා අගමැති චීනයට