SL vs BAN 1st Test : ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 418 ක් ලබා ගනියි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් හා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 10්‍8 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 164 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mehidy Hasan Miraz කඩුලු 4 ක් හා Taijul Islam හා Nahid Rana කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා මේ වන විට ලකුණු 510 ක් ඉදිරියෙන් පසුවනවා.

ලකුණු පුවරුව පහතින්.

news images
news images