ලෝක කවි දිනය වෙනුවෙන් හෙළකුරු සිතළු වෙතින් කාව්‍ය නිර්මාණ ඇතුළත් e-සඟරාවක්

මාර්තු 21 වැනිදාට යෙදෙන ලෝක කවි දිනය නිමිත්තෙන් හෙළකුරු මඟින් බලගැන්වෙන නිර්මාණාත්මක හෙළ සමාජ ජාලය වන “සිතළු” වෙතින් එහි රචකයන්⁣⁣ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් ඊ-සඟරාවක් නිකුත් කර තිබෙනවා.

රචකයින් 50 දෙනෙකු විවිධාකාර මාතෘකා යටතේ නිර්මාණය කළ කාව්‍ය නිර්මාණ 50 ක් ඇතුළත් ⁣⁣මෙම ඊ සඟරාව මෙතැනින් කියවීමේ හැකියාව පවතිනවා.