කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් හා විපක්ෂව ඡන්ද 117 ක් හිමි වූ බවයි නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

news images
news images
news images