බොහෝදුරට පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරාවි – ප්‍රසන්න රණවීර

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බොහෝදුරට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා.

ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.