රුහුණු නිල් මහා සටන අද ආරම්භ වෙයි

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර 124 වැනි වරටත් පැවැත්වෙන “රුහුණු නිල් මහා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (22) .

ඒ අනුව අද සහ හෙට, අනිද්දා යන දිනවල මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී  මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම දිනුරු අබේවික්‍රමසිංහ විසින් මෙහෙයවන අතර සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම නවිජ ද සේරම් විසින් මෙහෙයවීමට නියමිතයි.