මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන 26 වනදා දැනුම්දෙයි

2024 වර්ෂය සඳහා වන අංක 02 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය එළඹෙන මාර්තු 26 දින පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී පොලී අනුපාත සම්බන්ධයෙන් දැනුම්දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.  

news images