දුමින්ද දිසානායකත් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

COPE කමිටුවෙන් තවත් සාමාජිකයෙක් ඉල්ල අස්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද COPE කමිටුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මේ වන විට COPE කමිටුවෙන් ඉල්ලා මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.