කථානායකට එරෙහි විශ්වාසභංගයේ දෙවන දිනය අද

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි.

ඒ අනුව (20) පෙරවරු 9.30 සිට 4.30 දක්වා එම විවාදය පැවැත්විමට නියමිතව තිබෙනවා.

විවාදය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.