අනුර කුමාර දිසානායකත් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද COPE කමිටුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට COPE කමිටුවෙන් ඉල්ලා මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.