SL vs BAN Test : ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වනිඳු කැඳවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත් වනවා.

එම සංචිතය සඳහා පසුගිය වසරේ ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත් වනිඳු හසරංග ද කැඳවා තිබීම විශේෂත්වයක්.

අදාළ සංචිතය පහතින්. 

news images