SL vs BAN 3rd ODI : ජනිත්ගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරිමට ජනිත් ලියනගේ සමත් වුණා.

ඔහුගේ ශතකය පන්දු 101 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර 02 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.