ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් අනුමත වෙයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමත කර තිබෙනවා.

මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.