එරාන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.

ඒ පිළිබඳ ලිපිය කතානායකවරයා වෙත භාරදුන් බවයි අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.