IMF නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර අද හමුවක්

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) දින හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය පවසනවා.

ඒ අනුව අද පෙරවරු 10.00 ට  එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ.

ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුකිරීමට කටයුතු කරන බව සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළා.