ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

රවීණ නිවේදක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට අශෝක තිලකරත්න 82 හැවිරිදි වියේ පසු වුණා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.